ලහිරු ලසන්ත Face book එකේ නිතරම දකින්න ලැබෙන චරිතයක්. ඔහු පළ කරන ඔහු ග්
පින්තූර ගැන කතා නාකරන කෙනක් නැති තරම්. අපි ඔහුව හමු වුෙණ් වැඩි තාරතුරක් දැන
ගන්න
නම – ලහිරු ලසන්ත
පදිංචිය – නුගේගොඩ
පාසැල- මහරගම ජනාධිපති විද්‍යාලය
ලහිරු ඔයා නිරුපණ ශිල්පියෙක්?
ඔව් හැබැයි මම තාම නිරුපණ ශිල්පය ගැන ඉගෙන ගන්නවා.
අපි ඔයාව දැකලා තියෙන්නේ නිරුපණ ශිල්පියෙක් විදියට. පොඩිකාලේ ඉදන්ම නිරුපණ ශිල්පියෙක් වෙන්න ආශාවක් තිබුණද?
ඇත්තටම නැහැ. පොඩි කාලෙ ඒෙහම අදහසක් තිබුෙණ් නෑ.
පොඩිකාලේ කවුරු වෙන්නද හිතුවේ?
ඇත්තටම මට ඕන වුනේ පොලිස් නිලධාරියෙක් වෙන්න.
දැනට රැකියාවක් කරනවද?
ඔව්. පොද්ගලික අංශයේ sales supervisor ලෙස රැකියාවක් කරනවා
ළහිරු Music video වලත් ඉන්නවද?
දැනට නම් නැහැ. ඉදිරියේදි අවස්ථාවක් ලැබුනොත් Music video වලට ඉන්න භාර ගන්නවා.
ඉදිරියට රගපාන්න අවස්ථාවක් ලැබුෙණාත් ඒ අවස්ථාව බාර ගන්නවද?
ඔව් හැබැයි හොද චරිතයක් ලැබුෙණාත්
ඉතින් ලහිරුගේ දවස ගෙවෙන්නේ කොහොමද?
සතියේ දවස්වල නම් ඉතින් රැකියාව තමයි. නිවාඩු දවස්වල photoshoot වලට තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව modelling ගැන මම තව ඉගෙන ගන්නවා.
ලහිරු කැමතිම models & photogrpher කවුද?
ඇත්තටම නම් සදහන් කරන්නත් අමාරුයි ගොඩක් අය ඉන්නවා
කොහොමද ලැබෙන ප්‍රතිචාර එහෙම
ගොඩක් හොදයි. ඉස්සරට වඩා දැන්නම් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද
ගෙදර අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
ඉදිරියේදි ලහිරුගේ බලාපොරොත්තු මොනවාද?
නිරුපණ කේෂත්‍රයෙන් ඉදිරියට යන්න තමයි. ඒ වගෙම photography කරන්න ආසාවකුත් තියෙනවා.
ඔෙබ් අවසන් ඉලක්කය කුමක්ද?
නිරුපණ කේෂත්රයේ හොද නමක් හදාගන්න වගේම දවසක ලංකාවේ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න.