Ambient glow
YOU MAGAZINE
Stories1 min read

සබරගමු සේයා ‘22 ඡායාරූප තරඟයේ “හොඳම ඡායාරුපය“ තේරීම Zoom තාක්ෂණය ඔස්සේ

Share:
Sri Lankan e-magazine fashion cover story banner photo - සබරගමු සේයා ‘22 ඡායාරූප තරඟයේ “හොඳම ඡායාරුපය“ තේරීම Zoom  තාක්ෂණය ඔස්සේ | YOU Magazine
1 min read•0% read

සබරගමු සේයා ‘22 ඡායාරූප තරඟයේ “හොඳම ඡායාරුපය“ තේරීමේ ක්‍රියාවලිය Zoom ඔස්සේ සියලුම තරඟකරුවන්ටත්, ගැලරියේ සියලුම සාමජිකයන්ටත් දැකබලා ගැනිමට හැකිවන පරිදි පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම ඡායාරූප තරඟයෙහි විනිශ්චයකරුවන් ලෙස කියාකරන ශාන්ත ගුනරත්න සහ පියන්ත බණ්ඩාර මහතුන් මෙවැනි ආකාරයේ තරඟයකදී විනිශ්චය මණ්ඩලයක් කියා කරන අකාරය, ලකුණු ලබාදෙන ආකාරය සමබන්ධව ඔවුන්ගේ මහත්වූ අත්දැකීම් සාමාජිකත්වය සමග බෙදාගනිමින් මෙම තර්ඟය විනිශ්චය කරාවි.

එබැවින් මෙම අවස්තාව හුදෙක් එම තරඟයට ඉදිරිපත්වූ ත්රඟකරුවන්ට පමණක් නොව සියලුම ඡායාරූපකරණයට ලැදි සහ උනන්දුවක් දක්වන අයට වැදගත් වේවි.

08-01-2023 වන ඉරිදා හරියටම රාත්‍රී නවයට Zoom තාක්ෂණය ඔස්සේ...ඔබට පහතින් මෙය නැරඹිය හැක

https://zoom.us/j/96785279780?pwd=djRXampYNkY5a0VGej

සබැඳිය ක්‍රියාත්මක නොවෙන පරිශීලකයින් පහත තොරතුරු යොදා එකතු වන්න. Meeting ID: 967 8527 9780Passcode: TAG1234

සබරගමු සේයා ‘22 ඡායාරූප තරඟයේ “හොඳම ඡායාරුපය“ තේරීම Zoom  තාක්ෂණය ඔස්සේ - Sri Lankan Photoshoot Gallery (1)
Enjoyed this article? Share with friends:

Comments