YOU MAGAZINE
Stories1 min read

පිරිමි ගැන ඇඟිලි වලින් කුමක් කිව හැකිද?

Share:
1 min read•0% read

ඔව්, අපි කතා කරන්නේ ඔබේ අත් ගැන, විශේෂයෙන් ඔබේ ඇඟිලි ගැන. ඔබේ ඇඟිලිවල දිගමත පමණක් අපට හෙළි කළ හැකි සැඟවුණු කරුණු තිබේ. පෞරුෂය මානව විද්‍යාවේ මෙමකොටසට සම්බන්ධ යැයි කවුද සිතන්නේ?පෙනෙන විදිහට දබර ඇඟිල්ලේ සහ මුදු ඇඟිල්ලේ සම්බන්ධතාවයයි. මෙම රූපයෙන්රැවටෙන්න එපා, කාන්තාවන් – මෙම පරීක්ෂණය පිරිමින්ට පමණක් අදාළ වේ! ඇඟිලි දිගශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමට සහ සම්බන්ධ වේ. රූපයේ දැක්වෙන පරිදි 1, 2 සහ 3යන වර්ග තුන වේ.

අන්තර්ජාලය ඇසුරේනිඒ. එන්. කල්පක

Enjoyed this article? Share with friends:

Comments